ශ්‍රී ලංකාවේ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15ක් – දිනකට මරණ 3ක්
ශ්‍රී ලංකා තුළ දිනකට පියයුරු පිළිකා රෝගීන් 15 දෙනෙකු වාර්තා වන බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ දිනකට මියයන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ, 2022 දී වාර්තා වූ දත්ත අනුව ශ්‍රී […]