ලෝක ළමා දිනයට – දරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම උදෙසා රජයේ දැඩි අවධානය
අද (ඔක්තෝබර් 01) ලෝක ළමා දිනය සමරනු ලැබේ.රටේ අනාගතය දරා සිටින දරුවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරැකීම සඳහා රජය සම්පූර්ණ කැපවීමෙන් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිකුත් කළ පණිවුඩයකින් අවධාරණය කළේය. ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ –“දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය, නිසි පෝෂණය, සෞඛ්‍ය සේවා, සහ අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය සපයනවා යනු […]